විමල් වීරවංශට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්

wimal weerawansa 2_CI

 

 

 

2008 වසරේ දී මහින්ද රාජපක්ෂ රජය සමග එකතුවන විට කිසිසේත්ම ධනවතෙක් වූ හිටපු ඇමති විමල් වීරවංශ හිටි  හැටියේම ධනවතෙකු වී ඇති බව ජනාධිපති ධුර අපේක්ෂකයෙකු වූ නීතීඥ නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ව ගත වූ වසර 6ක කාලය තුළ ඔහු ඉතා සීඝ්‍රයෙන් කෝටි ප්‍රකෝටි ගණන් වටිනා ගෙවල් දොරවල්, ඉඩකඩම් සහ ව්‍යාපාර හිමියන් බවට පත්වූ ආකාරය සම්බන්ධයෙක්

නීතීඥ නාමල් රාජපක්ෂ  අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇත.

 

 

1_thumb_medium640_

 

 

 

[vsw id=”/DEww4TyHocc” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

mussammila

 

අභූත චෝදනා එල්ල කර තම පක්‍ෂයේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගැනීමේ සැලැස්මක් ඇති බව පෙනෙන්නට ඇතැයි ජාතික නිදහස් පෙරමුණ පවසයි.

අද (14) බත්තරමුල්ලේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී එහි මාධ්‍ය ප‍්‍රකාශක, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මොහොමඞ් මුසම්මිල් මහතා

කියා සිටියේ  දින 100 වැඩපිළිවෙළේ හොඳ යෝජනා ඉටු කිරීම සඳහා කිසිදු බාධාවක් සිදු නොකර ඊට අපගේ පූර්ණ සහයෝගය ලබා දීමට පොරොන්දු වී තිබියදී ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාව අත්අඩංගුවට ගැනීමේ සැලැස්මක් තිබෙන බව  තනට ආරංචි වී ඇති බවයි.

දෙමළ ජාතික සන්ධානය  ජී. ඒ. චන්ද්‍රසිරි මහතා ඉවත් කර න් ලෙස කලා බලපෑමට අළුත් ආණ්ඩුව අවනත වීම ගැන තමන්ට එකඟ විය නොහැකි බව මුසම්මිල් මහතා පැවසීය.

 

ඒ වගේම අගවිනිසුරුතුමන්ව බලහත්කාරයෙන් ඉවත් කිරීමට ඇතැම් පිරිස් උත්සාහ කරනවා. අගවිනිසුරුතුමන්ව ඉවත් කිරීමේ පිළිගත් ක‍්‍රමවේදය වන්නේ පාර්ලිමේන්තුවට දෝෂාභියෝගයක් රැුගෙන ඒමයි. එදා හිටපු අගවිනිසුරුතුමියගේ රාජකාරියට බාධා කළා කියලා කියපු අය තමයි අද වත්මන් අගවිනිසුරුතුමන්ගේ රාජකාරියට බාධා කරන්නේ, ඔහුට එරෙහිව උද්ඝෝෂණ කරන්නේ. ඒ නිසා අපි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා, ‘මේ අගවිනිසුරුවරයාට එරෙහි උද්ඝෝෂණ ක‍්‍රියාවලියට ඉඩ දෙන්න එපා’ කියා මුසම්මිල් මහතා ප්‍රකාශ කළේය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.