විමල් වීරවංශ ගේ සගයා මන්ත්‍රී අචල ජගොඩ- සේමිණි සහ නිරෝෂාත් මෛත්‍රී පිළේ

DSC0252 (1)

 

පාර්ලිමේන්තු මන්ත‍්‍රී අචල ජාගොඩ මහතා පොදු අපේක්‍ෂක මෛත‍්‍රිපාල සිරිසේන මහතාට සහාය දීම සඳහා එක් වී සිටී.

ජනතා විමුක්ති පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වී පසුව  විමල් වීරවංශ මහතා සමග ජාතික නිදහස් පෙරමුණ යටතේ සන්ධානයෙන් පාර්ලිමේන්තුවට පත්විය.

ජාතික නිදහස් පෙරමුණ තල මේ වන් විට බෙදීම් රැසක් ඇතිවී තිබෙන බව වාර්තාවේ.

 

ගායිකා නිරෝෂා විරාජිනී සහ නිළි සේමිණි ඉද්දමල්ගොඩ මාධ්‍ය  හ්ම්වකට එක්වෙමින් කියා සිටියේ තමන්ද හංසයාට එකතුවෙන බවයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.