විරෝධතාකරුවන් ආර්.සම්බන්ධන්ගේ පිළිරුවක් පාරේ ඇදගෙන ගොස් පුච්චලා

Vavuniya Protest - R. Sampanthanවවුනියාවේ විරෝධතාවයක නිරත වූ පිරිස් ඊයේ සවස (30 දා) සිය විරෝධතාවය හමාර කරණ අවස්ථාවේදී විපක්ෂනායක හා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මන්ත්‍රීවරයාගේ පිළිරුවක් මහ පාරේ ඇදගෙන ගොස් ඊට ගිණිතබා සිය විරෝධතාවය පළ කලහ.

ඔවුන් මන්ත්‍රීවරයාට විරෝධය පලකරමින් කියා සිටියේ ඔහු රජය සමහ එක්වී යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයින්ගේ ප්‍රශ්නය යටපත් කිරීමට උත්සහ දරන බවයි.

දිනසේන රතුගමගේ

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.