විලවුන් නියාමනය කිරීමටත් පනතක්

Cosmeticsවිළවුන් නියාමන කිරිමේ අධිකාරි පනත් කෙටුම්පත ඉදිරි කාලය තුළදි පාර්ලමේන්තුවට ඉදිරිපත් කරන බව සෞඛ්‍ය ඇමති වෛද්‍ය රාජිත සේනාරත්න පාර්ලිමේන්තුවේදි ඊයේ (06) ප්‍රකාශ කළේය.
එම පනත මේ වන විට කෙටුම්පත් කරමින් සිටිනා බවද ඔහු කීවේය. විළවුන් නියාමනය කිරිමේ අධිකාරි පනත මගින් ශරිර සෞඛ්‍යයට අහිතකර විලවුන් වර්ග වෙළෙද පොලට නිකුත් කිරිම වැළකෙන බවද ඇමතිවරයා සඳහන් කළේය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!