වීරවංශ පවුලේ වත්කම් විමර්ශනයට

61c7e6ca79cf5749f9f71e1aa58a65dc86a801e2730a8b74cd30af47fbacec19

 

 

හිටපු ඇමැති විමල් වීරවංශගේ බිරිය ශෂී වීරවංශ අද (04) උදේ 9.30ට පමණ කොල්ලුපිටියේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණියාය.

වත්කම් සම්බන්ධ ප්‍රකාශයක් ගැනීමට ඇය කැඳවා ඇතැයි පොලිස් ආරංචි කියයි.

විමල් වීරවංශ මහතාද සිය බිරිය සමග එම ස්ථානයට පැමිණ සිටියේය

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.