වීරවන්සට මඩක්

'ඒ මගේ ඥාති දියණිවරුන්' - මඩ පෝස්ටර් ගැන විමල් කතා කරයි

පවතින මැතිවරණ උණුසුමත් සමඟ මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන් ඉලක්ක කරමින් විවිධාකාරයේ අපහාසාත්මක පුවත් අන්තර්ජාලයේ, විශේෂයෙන්ම ෆේස්බුක් අඩවිය තුල සංසරණය වීම දැකිය හැක. ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාට ද මේ දිනවල එවන් අත්දැකීමකට මුහුණ දීමට සිදුවී ඇත.

එම අපහාසාත්මක පෝස්ටරය,

Wimal2

ඒ පිලිබඳ තම නිල ෆේස්බුක් පිටුව ඔස්සේ අදහස් දක්වන විමල් වීරවංශ මහතා පවසා සිටින්නේ එම පෝස්ටර් සඳහා යොදාගත් ඡායාරූපවල සිටින්නේ තම ඥාති දියණිවරුන් කිහිපදෙනෙක් බවත් දේශපාලන අරමුණු ඉටු කරගැනීම වෙනුවෙන් එවන් අපහාසාත්මක පෝස්ටර් නිර්මාණය කර අන්තර්ජාලයට එක්කිරීම ඉතා නින්දිත බවත් ය. ඒ හරහා ඔවුන් අපහසුතාවයට පත්වීම වැලැක්වීම වෙනුවෙන් තම පවුලේ ඡායාරූප කිහිපයක් ෆේස්බුක් ගිණුමට එක්කිරීමට ද වීරවංශ මහතා ක්‍රියාකර තිබුණි.

වීරවංශ මහතාගේ ප්‍රතිචාරය,

Rate this item

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.