වීසා නැති ඇමති – සරත් ෆොන්සේකා

Sarath Fonsekaඑක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා ඇමෙරිකාවට යාමට සූදානම් වුවද තමාට වීසා නොලැබුණු බව ප්‍රාදේශීය සංවර්ධන ඇමැති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය. ඒ මහතා එලෙස කීවේ අද සවස කැලණියේ පැවැති වැඩසටහනකට සහභාගී වී ආපසු යද්දී මාධ්‍යවේදී ඇසූ ප්‍රශ්නවල පිළිතුරු දෙමිනි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වන පිරිස නම් කළ ජනාධිපතිවරයා විදේශ ඇමැති තිලක් මාරපන මහතා, නියෝජ්‍ය ඇමැතිවරුන් කිහිප දෙනකු මෙන්ම තමාවද නම් කළ සිටි බව ඒ මහතා සඳහන් කළේය. හත් අට දෙනෙක් යුද අපරාධ කළ නිසා රටටත්, තමාටත්, සමස්ත හමුදාවටත් අපකීර්තියක් සිදුවන බව ද ඔහු කීවේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.