IS වෙඩිපහරකට ලක්වී බිම වැටුණු ළමයා නැවත නැගිට තම නැගණියවත් අරන් දිවයයි – ( වීඩියෝ )

isisisisis11111IS ත්‍රස්තවාදීන් පිරිසක් විසින් ගම්වැසියන්ට වෙඩි තබන අවස්ථාවක ත්‍රස්තවාදී ස්නයිපර්කරුවෙකුගේ වෙඩි පහරක් වැදුණු ලෙස බිම වැටුණු කුඩා දරුවෙක් පසුව නැවත නැගිට කාරයක් පිටුපස සැඟවී සිටින තම නැගණිය වෙත දිව යන අවස්ථාවේ නැවතත් ඔවුන්ගේ වෙඩි පහරක් වැදී බිම ඇද වැටේ.පසුව නැවතත් නැගිට කාරය පිටුපස සැඟවී සිටි තම නැගෙණියව ද රැගෙන ආපසු දිව යන වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් වී ඇත.

එම දරුවා සහ දැරිය නැවත දිව යන අවස්ථාවේ පවා IS ත්‍රස්තවාදීන්ගේ වෙඩි වරුසාවක් මැද ආරක්ෂාකාරීව ඔවුන් දිව යන වීඩියෝගත කර ඇත.

එම වීඩියෝව පහතින්

[vsw id=”1Aza0asigU4″ source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.