වෛද්‍ය වර්ජනය කල් යයි

postponedඅගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද දහවල් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් කළ ඉල්ලීමක් අනුව අද (05) දින සිදු කිරීමට නියමිතව තිබූ වෛද්‍ය වර්ජනය කල් දැමීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (04) පැවැත් වූ මාධ්‍ය හමුවකදී තමන් වැඩ වර්ජනය කල් දමන බව ප්‍රකාශයට පත් කළේය. නිල නොවන ආරංචි මාර්ග පෙන්වා දෙන්නෙ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම අද අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමා සමග සාකච්ඡාවක් සිදු කිරීමට නියමිතව සිටි බවය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.