ශ්‍රිලනිප ඇමතිවරු පිල් පැන ගැටළුව විසඳති

Duminda Dissanayakaඅගමැති සහ ජනාධිපති අගමැති අතර ඇතිවූ කතිකාවෙන් ආණ්ඩුව සම්බන්ධයෙන් ඇතිවූ ගැටළුව නිරාකරණය කරගත හැකිවී ඇත.

ශ්‍රිලනිප ලේකම් දුමින්ද දිසානායක, සංධාන ලේකම් මහින්ද අමරවීර, එස් බී දිසානායක, සරත් අමුණුගම, විජිතමුණි සොයිසා, මනුෂ නානයක්කාර, තිලංග සුමිතිපාල, ශ්‍රියානි විජේවික්‍රම ඇතුලු අමාත්‍යවරුන් රාශියක් ජනාධිපතිවරයා සමඟ එකඟතාවයකට පැමිණ ඇත්තේ තව දුරටත් ඔහුනට ආණ්ඩුවේ තනතුරුවල රැදි සිටීමට අවශ්‍ය බැවින් ශ්‍රීලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වන්නේ නම් තමන් එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වී තවදුරටත් අමාත්‍ය ධූර වල රැදි සිටින බවයි.

එහෙත් ජෝන් සෙනෙවිරත්න, සුසිල් ප්‍රෙම්ජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, නිමල් සිරිපාල වැනි අමාත්‍යවරුන් තම තනතුරු අතහැර විපක්ෂයට යෑමට තීරණය කොට ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.