ශ්‍රීලනිප නව නිලධාරී මඩුල්ල

 

 

downloadvote

 

[vsw id=”/uDogWFcnSGw” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

අද ශ්‍රීලනිපයට තේරී පත්වු නව නිලධාරී මඩුල්ල මෙසේය

අනුශාසකවරු – හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, හිටපු අගමැතිවරුන් වන රත්නසිරි වික්‍රමනායක, දීමු ජයරත්න, බස්නාහිර පලාත් ආණ්ඩකාර අලෙවි මවුලනා, කතානායක චමල් රාජපක්ෂ සහ විශ්වා වර්ණපාල

සභාපති – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා

ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරු – නිමල් සිරිපාල ද සිල්වා, ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න, ඒ.එච්.එම්. පවුසි, ජනක බණ්ඩාර තෙන්නකෝන්

උපසභාපතිවරු – සී.බී රත්නායක, කුමාර වෙල්ගම,ඩලස් අලහප්පෙරුම, එස්.බී. දිසානායක, පියසේන ගමගේ, රාජිත සේනාරත්න, සරත් අමුණුගම, පිලික්ස් පෙරේරා, එම්.ඒ.ඩී.එස්. ගුණවර්ධන, මහින්ද යාපා අබේවර්ධන.

ප්‍රධාන ලේකම් – අනුර ප්‍රියදර්ශන යාපා

ජාතික සංවිධායක – සුසිල් ප්‍රේමජයන්ත්

භාණ්ඩාගාරික – එස්.බී නාවින්න

උප ලේකම්වරු – ජගත් පුෂ්පකුමාර, දුමින්ද දිසානායක, මහිපාල හේරත්, ඩිලාන් පෙරේරා, මහින්ද සමරසිංහ, රංජිත් සියඹලාපිටිය, මහින්ද අමරවීර

නිරීක්ෂක සභිකයෝ – ගුණරත්න වීරකෝන්, නන්දිමිත්‍ර ඒකනායක, ජයරත්න හේරත්, ප්‍රියංකර ජයරත්න, චන්දිම වීරක්කොඩි, සරත් ගුණරත්න, ටී.සුමතිපාල, ඉන්දික නලින් ජයවික්‍රම, රංජිත් සෝමවංශ

නිලබලයෙන් පත් වු නිරීක්ෂක සභිකයෝ – සරත් ඒකනායක, දයාසිරි ජයසේකර, සහන් විජයලාල් ද සිල්වා, පේෂල ජයරත්න, ශෂීන්ද්‍ර රාජපක්ෂ, අබ්දුල් මජීඩ්, ඒ රාමනාදන්

 

new office baresers for Srilanka’s SLFP.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.