ශ්‍රී ලංකාවේ පුළුල්තම දේශපාලන එකතුව රැස්වෙයි -ජාතික විධායක සභාව

siri34

ශ්‍රී ලංකාවේ මෑත කාලීන දේශපාලන ඉතහාසයේ සිදුවූ  පුළුල් දේශපාලන එකතුවේ ප්‍රථම රස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

මීට පෙර මේ ආකාරයට පැවති රැස්වීම  වුයේ  ජාතික ගැටළුව විසඳීම සඳහාවූ සර්ව පාක්ෂික සමුළුවයි.එහෙත් මෙම සභාව තුල ඉතා පුළුල් වශය සමුහක් ආවරණය වේ.

 

යෝජිත ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන දේහපාලන පක්ෂ හා පුරවැසි සංවිධානවල  නියෝජිතයින්  ජාතික විධායක සභාවේ ප්‍රථම රැස්වීමට සහාභාගී  වූ අතර   මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා, රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා, ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් චම්පික පාඨලී රණවක අමාත්‍යවරයා, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක,  ජාතික නිදහස් පෙරමුණේ නායක ෆොන්සේකා සහ සමස්ථ ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රිශාඩ් බද්යුදින් යන පිරිසපිරස අතරේ සිටියහ

දැඩි ආන්දෝලනයකට තුඩු දුන් වංචා, දූෂණ හා අක්‍රමිකතා පිළිබඳ දැඩි අවධානයක් යොමුකර එ් සඳහා ගත යුතු නීතිමය ක්‍රියාමාර්ග කඩිනම් කිරීමට ද තීරණය වූ  බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක කියා සිටියේය.

akumma

අවශ්‍ය ව්‍යවස්ථාමය වෙනස්කම් පිළිබඳ එකඟතා කිහිපයකට එළැඹීමට හැකි වූ බවත් ඒ මහතා කියා සිටියේය. තොරතුරු දැන ගැනීමේ පනත, ජාතික ඖෂධ ප්‍රතිපත්තිය සම්මත කිරීම ආදී කරුණු සම්බන්ධයෙන් ද සාකච්ඡා කළ දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේ .

 

සවන් දෙන්න මෙතැනින්

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.