ශ්‍රී ලාංකික සරණාගතයින් මුහුදේ රඳවා තැබීම වරදක් නොවේ- ඕස්ට්‍රේලියානු අධිකරණය

ausbooot

දේශපාලන රැකවරණ පතා බෝට්ටුවකින් පැමිණි ශ්‍රී ලාංකික දමිළ දේශපාලන රැකවරණ පතන්නන්  මුහුදේ රඳවා තබා සිටීම නීති විරෝධී නොවන බවට ඕස්ට්‍රේලියානු මහාධිකරණය කියා සිටී.

 දේශපාලන රැකවරණ පතා පැමිණිසිය පනස් හත් දෙනෙක් ඕස්ට්‍රේලියානු රේගු නෞකාවක  මාසයක පමණ කාලයක් රඳවා  ගෙන සිටිති.

ම් විනිසුරුවරයන් හතර දෙනෙක්  සරණාගතයින් මුහුදේ රඳවා ගෙන සිටීමේ වරදක් නැති බව කියා සිටි අතර තවත් විනිසුරුවරු  තිදෙනෙක්  ඊට විරෝධය පල කළහ.

මේ  පිරිස ඉන්දියාවේ සිට පැමිණ ඇති හෙයින් ආපසු ඔවුන්  ඉන්දියාවට යැවෙන තෙක් රේගු නෞකාවක රඳවා තැබීමේ වරදක් නැති බවයි.

මහාධිකරණ තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට  ඉඩක් නැත.

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.