සංහිඳීයාව දෙසට පියවර-ජනපති නිදහස් දින පැතුම

 

04(28)

 

 

ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන විවිධ පෙරමුණු ඔස්සේ සංහිඳීයාව ගොඩනැගෙන ආකාරය අනුව තීරණය වෙනු ඇති බව නිදහස් දිනයේ ජාතිය ඇමතු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

යුද්ධය 2009 වසරේ හමාර වුනත් මේ තාක් උතුරේ ජන හදවත් දිනාගත් නොහැකි වී අතර ඒ වෙනුවෙන් කටයුතු කලයුතු බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

 

 

03(41)

දේශපාලන පෙරමුණේදී හුදෙක් එක පුද්ගලයෙකුට දොස් පැවරීමෙන් වැඩක් නැති බවත් දැන් වරද නිවැරදි කර ගැනීමට ක්‍රියාත්මක විය යුතු කාලය එළඹ ඇති බව ජනාධිපතිවරයා

අවධාරණය කළේය.

05(26)

 

රාජ්‍ය තන්ත්‍රික පෙරමුණේදී මිතුරන් මිස සතුරන් හදා ගැනීමට කටයුතු නොකරන බව මෛත්‍රිපාල සිරිසේන මහතා කියා සිටියේය.

දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් එහි නායක ආර් සම්බන්ධන් සහ එම්ඒ සුමන්තිරන් මන්ත්‍රීවරුන් උත්සවයට සහභාගි වුහ.

 

 

 

නිදහස් දින googal සටහන

[vsw id=”/Z-TD_HDyGM4″ source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

 

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.