සජින් ගෙනුත් මාංචු ආචාර

 IMG_0076

ජනාධිපති ලේකම් කාර්යාලයයේ වාහන අයථා පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ විදේශ අමාත්‍යංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන ලබන 20 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේය.

සජින් වාස් තමන්ගේ මාංචු දැමු  දෑත ඔසවා රැස්ව සිටි පිරිසට අචාර කළේය.

කල්බදු පහසුකමි යටතේ ජනාධිපති ලේකමි කාර්යාලය විසින් ලබා ගත් වාහන 72 කින් වාහන 20 ක් සිය පෞද්ගලික ආයතනයක පරිහරණය සදහා ලබා ගැනිම සමිබන්ධයෙන් සජින් වාස් ගුණවර්ධන මන්ත්‍රිවරයා මෙලෙස රහස් පොලිස් අත් අඩංගුවට ගෙන ඇත.

සජින් වාස් මන්ත්‍රිවරයා සමිබන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පණත යටතේද රහස් පොලිසිය වෙනම පරික්ෂණයක් සිදුකරමින් සිටියි.

 

 

 

[vsw id=”/ExEtCgFts-g” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.