සන්ධාන නායකයින් විශේෂ මාධ්‍ය හමුවක.

Four UPFA Party Leaders

විපක්ෂයේ පක්ෂ නායකයින් අද (09) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබේ.

මෙම මාධ්‍ය හමුව නාරාහේන්පිට අභයාරාමයේදී තව සුළු මොහොතකින් ආරම්භ වීමට නියමිතය. ඒ සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් සහභාගීවේ.

මෙහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉදිරි මැතිවරණ කටයුතු පිළිබඳවත්, මැතිවරණයට තරග කරන ආකාරය පිලිබදවත්, වත්මන් තත්ත්වය පිලිබදවත් දැනුම් දීමට සුදානම් බව වාර්තා වේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.