සන්නස්ගල රනිල්ට ඩෑෂ් ප්‍රහාරයකට ඉඩ සලසයි

ranil

හෙට අනිද්දා  එක්සත් ජාතික පක්ෂයෙන් ඡන්දය ඉල්ලීමට ඉඩ ඇති උපුල් ශාන්ත සන්නස්ගල තමන්ගේ අනාගත ස්වාමියා වෙනුවෙන් අපුරු සේවාවක් ඉටු කළේය.

 

ඇසිය යුතු බොහෝ දේ තිබුනත් ඔහුගේ  සත්‍යාගාරයට එක්වූ රනිල් වික්‍රමසිංහ ගෙන් ඒ අවස්ථාව මග හැරී ගියේ සනස්ගල ගේ වුවමනාව වෙනත් එකක් වූ බැවිනි.

 

අළුත් මාර්ගයක යැමට ඇති බව කියා සිටියත් ඒ කරන්නේ කෙසේදැයි පැහැදිලි කිරීමට අපොහොසත් විය.

හොරු අල්ලා ගැනීම, මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට දක්වන අකමැත්ත ආදිය ගැන රනිල් ගෙන් ලැබුනේ  සුපුරුදු පිළිතුරුය.

 

මහින්ද සමග ඇති මිතුදම,බෙදුම්වාදියෙක්ය යන චෝදනාව, ගැන කියැවුනේ පරණ කථාවකි.

මහ  බැංකු අධිපති ගේ දුෂණ ගැන නැගුනු ප්‍රශ්නයේදී රනිල් තමන්ට අවශ්‍ය පිළිතුරැ ලබා දී ලිස්සා  ගියේය.

ජේ.ආර්, ජෝන් කොතලාවල වැනි අය හොරකම් නොකළ බව ඇත්තකි එහෙත් එක්සත් ජාතික පක්ෂය යනු හොරොන් ගෙන් ගහන එකක් බව දනිමු.එහෙත් මේ තත්වය වෙනස් කිරීමට කරන්නේ කුමක්දැයි නිශ්චිතව කියා සිටීමට අපොහොසත් විය.

සමස්තයක් හැටියට රනිල් අනගතය ගැන දැක්මක් ඇති නායකක් බට සැකයක් නැත එහෙත් ඩෑෂ් වලට

රැස්වීම් වලට ගිය විට කුඩා දරුවන් වඩා  නොගන්නේ මන්දැයි විමසු විට අගමැතිවරයා  ඇසුවේ පුළුවන් නම් එසේ කළ දෙදෙනෙක් නම් කරන් ලෙස ඉල්ලා සිටියේය.

මේ මගින් අගමැතිවරයා අවධාරණය කළේ මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ගේ  රඟපෑමයි.

කෙසේ වෙතත් සන්නස්ගලට යමක් අමතක විය.

ඒ ආර්. ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපයයි. ඔහුත්  ගිය ගිය තැන දක්ෂ ලෙස රඟපෑවේය.

මේ කෙටි වීඩියෝව බලන්න.

 

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.