සනී ලියෝන් චකිතයෙන් – ( වීඩියෝ )

sunnyසරාගී බොලිවුඩ් නිලියක් වන සනී ලියෝන් ලැබුණු චිත්‍රපට ගීතයක් පිළිබඳව චකිතයකින් පසුවන බව පවසයි.

රංගනයේ යෙදෙන චරිත හේතුවෙන් නළු නිළි සමාජයෙන් ඉවත්කර තිබුණ ද නුදුරේදීම ෂාරුක් ගේ චිත්‍රපටයක් වන Raees හි ගීතයකට රංගනයෙන් දායක වීමට සනී ලියොන් සුදානම් වේ.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් සනී ලියෝන් පවසන්නේ මේ නිර්මාණයේ එක් ගීතයකට පමණක් තමන් දායක වන බැවින් ඒ සම්බන්ධව චකිතයකින් පසුවන බවයි.

එම චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරක පටය පහතින්

[vsw id=”8iv3ksZs0hk” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.