සම්භාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වා ගෙන ගිය මීගමුවේ ගණිකා නිවාසය

prostituteසම්භාහන මධ්‍යස්ථාන මුවාවෙන් මීගමුව නගරයේ පවත්වා ගෙන ගිය ගණිකා නිවාසයක් වටලා කාන්තාවන් 7 දෙනෙකු ද ඇතුළත්ව සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ නිලධාරීන් සමත්ව තිබේ. මීගමුව කොළඹ පාර ප්‍රදේශයේ ඊයේ දහවල් මෙම වැටලීම සිදුකර තිබුනු අතර අත්අඩංගුවට පත් සැකකරුවන් පන්විල, බොරලැස්ගමුව, ජා-ඇල, මාදම්පේ, නිකවැරටිය, කඩුවෙල, රාගම සහ කැකිරාව යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. ඔවුන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!