සයිටම් වෙඩි තැබීම පසුපස අදිසි හස්තයක්…………

saitm-1මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ (සයිටම්) ප්‍රධාන විධායක නිලධාරී සමීර සේනාරත්න මහතාගේ මෝටර් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ලවී ඇතැයි පොලිසිය කියයි. සයිටම් ආයතනයේ සිට මීටර් 700ක් පමණ දුරින් පිහිටි චන්ද්‍රිකා කුමාරතුංග මාවත අසල දී දී ෆුල්ෆේස් හෙල්මට් පැළඳ පැමිණි යතුරුපැදිකරුවන් දෙදෙනකු වෙඩි ප්‍රහාරය එල්ල කර ඇතැයි ද සිද්ධියෙන් කිසිවකුට හෝ හානි සිදුව නැති බවත් පොලිසිය පවසයි. සේනාරත්න මහතාගේ රියේ ඉදිරිපසට හා පිටුපස දොරට වෙඩි ප්‍රහාර එල්ලවී ඇතැයි කියති.

කලබල ඇති කිරීමේ අරමුණින් මේ වෙඩි තැබීම සිදු කළේද යන ගැටළුව පොලීසිය හමුවේ මතු වී ඇත.මෙතෙක් ප්‍රහාරකයින් හඳුනා ගෙන නැත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.