සරණට චෝදනා 107යි

srana_gunawardae

 

හිටපු නියෝජ්‍ය ඇමැති හා ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධන මහතා ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති සමයේ කළ රුපියල් තුන්කෝටි හැට ලක්ෂයක (රු. 36,000,000) වංචාවක් සම්බන්ධයෙන් සහ තවත් චෝදනා 107ක් සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවට අද (11) ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහුව ඇප මත නිදහස් කර තිබේ.

ඔහුට රුපියල් ලක්ෂ එක හමාරක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 600ක ශරීර ඇප නියම කර ඇත.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.