සලිත වූ රවී ගේ දුව ගේ ෆේස් බුක් සටහනට ප්‍රතිචාර ගලයි

oneelaමේ දිනවල රවී කරුණානායක ඇමතිවරයා සම්බන්ධයෙන් සලිත වූ දියණි තම face book පිටුවේ සටහනක් තබමින් තම පියාට එරෙහිව මේ තරම් සහාසික ලෙස පහර දෙන්නේ මන්දැයි විමසයි. ඇය ශෝකයට පත්ව විමසන්නේ මේ ආණ්ඩුවේ සියළු වැරදි දේ එක අයෙක් කලාය යන මිත්‍යාව ජනතාව පිළිගන්නේ මන්ද යන්නයි. ‘සතුරාගේ හී පාර විඳ ගත හැකි නමුත් මිතුරන් ඇල්පෙනෙති තුඩින් කරන රිදවීම අසීරු බව ඇය පවසයි.

රවී කරුණානායක බැඳුම්කර මගඩිය පිළබඳ සාක්ෂි දීමෙන් අනතුරුව මාධ්‍යයට පැවසූ වදනම පුනරුච්චාරණය කරමින් ඔනේලා විරන්ති පවසන දේ පැහැදිලිය. අපේ තත්තට හොරා කිව්වට අනෙක් හොරු ගැන අහන්නේ නැත්තේ ඇයි කියා ඇය අසයි, වැඩේ ඇතුලෙන් කෙරුණා එකක් බව ඇය ඉඟි කරන්නීය.

ඇගේ facebook පොස්ට් එකට කමෙන්ට් ගලයි

Sumith Fernando – Dont talk rubbish u little scam. Ur father had done enough to this country and so ur Family, Leave to hell self before People will                                      send u all there. Talking rubbish here.

Sandaruwan Jayasekara – අනේ අප්පා ඔයාගේ වැරැද්ද්ක් කරල නැත්තම් මොකටද බය වෙන්නේ අවසාන තීරණේ එන දවසට ඔයාගේ තාත්තා නිවැරදි කාරයෙක් වෙයි.                                                ඇත්තමද ඔයයි අම්මයි ැලුත් ගේ ගත්තේ කොාහාමද කියලා තාත්තට කිව්වේ පව්නේ අනේ බං උබලා හිතනවද රටේ මිනිස්සු මෝඩයො කියලා                                            තාත්තගෙන් අහන්න ඔයා ඉපදුන විදියවත් දන්නවද කියලා

Vikum Nadeeshan Benthotage – This is not your father’s good one. Everyone knows that. On the other hand, the party reminds your father’s history.                                                       Your father is tangled and gone and Ranil is burying his dad. It’s best to betray the others.

Rushika Samarsekra Maseta – 14.5 laks,geta rent eka gewanne oyai ammai kiwa..e widiya පැහැදිලි karannako

Charaka Jananatha Herath – Only option now is to testify in court about all who are involved. Share the blame.

Dileepa Weerasooriya – අර සීදූවෙ warehouse එකට ගෙනාපු container වල තිබ්බෙ මොනවද නංගි? Global transport එකේ warehouse එකනෙ… ඒකට චූල කියන                                          පට්ට හොරා ( රේඝු අද්‍යක්ශක) එක්ක එකතුවෙලා පන්නපු tax නොගෙවපු කන්ටේනර් ගත්ත තාත්තට වඩා උඹ තමයි ඊලග හෙර… මොකද ඔයත්                                         ඒකෙ director කෙනෙක් නෙ…See More

Abishek Adikari Abi – එතකොට ඔයාගේ තාත්ත පොට්ට නෞෆර් දම්මල විනිසුරු අබේපිටිය ඝාතනය කරපු එකත් දන්නේ නැද්ද ? ඔයා බබාද ? ඔයා දන්නේ නැති උනාට                                          ලංකාවේ හැමෝම දන්නවා විනිසුරු අබේපිටිය මැරෙව්වේ ඔයාගේ තාත්ත කියල……
Ganindu Nanayakkara – Dear Facebook warriors, Please think again before you pass your judgement onto a child (I don’t know how old she is) who is                                       defending her father. She is not telling us here her father is a saint and is not even fighting back.

Anura Ratnayake – You are another culprit. You should have pointed out to ur father that this money is not ur property and it’s our poor peoples                                        money. You joined hands with it culprit father and done a big fraud. Nowtrying to take the public sympathy. Go to hell.                                                   Comeforeward and give the money back to poor people. This is not the only fraud he has done

Shiyan Jayanath – Whole family is a bunch of thieves.

Chanaka Pradeep Jayathunga – මේ වගේ අපරාද කරන උන්ගෙ පවුල් පිට්න් අපායට යනව

Tilsly Himalaka Fernando – රවි කරැනාරත්නම් මහතමනෙ කිව්වෙ වැරදි කරනවනම් නිතිය අවශ්‍යයි කියලා ඒ දවස්වල……⁣හැමොටම අපහස කරානෙ මෙතුමත් හොරැ                                                      එලෙව්වා කියලා……….ලංකාවට කිසිම ආදරයක් නැති චරිත හතර දෙනාගෙන් එක්කෙනෙක් මෙතුමා……………..මම කියනවා ලංකාවට කරපු එක                                              හොද වැඩක් තියේ…

Shan Perera –  ඔයයි අම්මයි අද්‍යක්ෂලා වෙච්චි කොම්පැනි එකකින් ලු එපාට්මන්ට් එකගත්තේ උබයි අම්මයි. ලක්ශ 1650 කොහෙන්ද උබලට කොහෙන්ද ඒ සල්ලි, උබලත්                            උඩගෙඩි දීපූ හොරකමේ උබලාදන් බබාලා

Sha Shasa – දැන් පරක්කුයි මහජන මුදල් මංකොල්ල කාපු හැමෝටම පොදුවේ සාප කරනව නමුත් තව ටික ඔදවසකින් ඔබේ පියා නිදොස් කොට නිදහස් වන බව අපි දන්නවා                       ඒ මේ රටේ තියෙන නීති ය නවනහැටි පහුගිය දවස් වල දැකලා තියෙන හින්දා

Danushka Samitha – අහිංසක මිනිස්සුන්ව හුරන් කලා ජිවත් වෙන උන්..onella දන්නවද මිනිස්සුන්ගෙ දුක gana.අහලා තිබ්බට danilawath natuwa ati..මොකද oya                                            jewath වෙන්නේ මහන්සියෙන් හම්බ කරලා නෙමෙයි මිනිස්සු huran kala..karema hora wada dan babbu wenna හදනවා ..බය වෙන්න                                              එපා.jampare andan na..මොකද loku හොරුන්ට kala kanne ලංකාවේ ..niti na..

Sha Shasa – ගෑනු දෙන්නෙකුට රුපියල් ලක්ෂ 1650ක් හම්බකරන්න පුලුවන් ද මේ අවුරුදු දෙක තුනට උඹලත් චෞර රැජිනියො සුදු හුනු ගාන්න බෑ දුවේ දැන්

Thilina Saranga HW – වැඩක් නෑ දැං ඔව කියල.. ඔයාගෙ පියාට දැන් ඔයාවත් මතක නැතුව අැති. 😂
Himal Muthunayake – ලොකු status දැම්ම කියල මේ පුංචි රටට කරපු විනාශෙ වහන්න බැ ….ඔයත් තාත්තා වගේ හැමදේම අමතක කරල පාඩුවේ ඉන්න.අහිංසක මිනිස්සු                                         දාඩිය දාගෙන හොයපු සල්ලි එක විනාඩියෙන් පාටි දාලා ආතල් අරන් විනශ කරන මොකාට වුනත් හෙනම ගහනව….
Shyamali Weerakoon – උබේ තත්තා පට්ට හොරා ඒක පිලිගනින් ඉස්සෙල්ලාම උබ දන්නවාද ඔය හොරකම නිසා කොල්ලෙක් ට නයක් අරන් ගෙයක් හදා ගන්න බැරි රටක්                                       දැන් තියෙන්නේ … ..තව ඉන්න ව එහෙම මැරෙන එවුන් ගොඩක්

Rock Lakruwan – පව් ඉතින් කාගේ උනත් දරුවෙක්නේ ………………..

Manori Erandathi – අනුන්ට අපහාස කලාම තමන්ටම ඒවා පත්තු වෙනව.අහසෙ ජීවත් වෙන දූලටත් හොඩ වැඩේ.. මිනිස්සුන්ට කරපු පව් ගෙවන්න කල් හරි

Wajira Wijesuriya – ඔයාලගේ මේ දුක මොකක්ද? රටේ ඉන්න දුප්පත් අහිංසක මිනිස්සු විදින දුකත් එක්ක දවසට එක වේලක් කාල ඒකෙනුත් ආන්ඩුවට බදු ගෙවන මිනිස්සු                                    අපේ රටෙ ඉන්නවා, ඔයාල 5star hotel එකකින් කන එක වේලක් ඇති ඒ මිනිසුන්ට මාස දෙකක් කන්න, තියෙන දේවල් මදි වෙලා කෑදරකමට මේහෙම                                දේවල කරලා තව මෝඩ joke එපා.

Anura Jayatunge – නංගි ලොන්ඩ්‍රියක් දාගන්න හොද බිස්නස්, බැදුම්කර වංචාවට පසුව

Nadee Niroshani – කරන කලට පවු මිහිරිය මී සේ…විදින කලට පවු දැඩි වෙයි ගිනි සේ…

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.