වසර අගදී සහල් හිගයක් ඇති වීමේ අවධානමක්

riceපවතින නියං තත්වය හේතුවෙන් මෙම වසරේ අග භාගයේ දී සහ ලබන වසරේ මුල් කාලයේදී දේශීය සහල් සැපයුමේ අඩුවීමක් සිදු විය හැකි බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා. මෙවර යල කන්නයේ දී කුඹුරු හෙක්ටයාර එක් ලකෂ පනස් දහසක් පමණ අස්වද්දා නොමැති බවයි සඳහන් වෙන්නේ. එම නිසා දෙසැම්බර් සහ ජනවාරියේදී සහල් හිඟයක් ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටිනවා.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.