සියළු වහලුනි විධායක ජනාධිපති ක්‍රමය රැකගමු

vijitha herathවහල් හිමියෙක් යටතේ ජීවත්වීමට, සේවය කිරීමට කැමති කිහිපදෙනෙක් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරිමට අකමැති බවත් ඔවුන් ස්වාධීනව නැගී සිටීමට ශක්තියක් නැති නිරන්තරයෙන් බලසම්පන්න පුද්ගලයන්ගේ ඇඟේ එල්ලී ජීවත්වන පිරිසක් බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා අවධාරණය කළේ ය.

බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ මේ වනවිට පැවැත්වෙන මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් විජිත හේරත් මහතා මේ බව අවධාරණය කළේ ය.

ජනතා විමුක්ති පෙරමුණ විසින් පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20වන සංශෝධනය සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් විසින් ඉදිරිපත් කරන වැරදි කරුණු සම්බන්ධයෙන් පැහැදිළි කරමින් මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.