සිරිකොත සිද්ධියට සම්බන්ධ නැහැ-විමල් වීරවංශ

 

 

 

 

sirikothaa23

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට ඊයේ (24දා) එල්ල වූ ප්‍රහාරයට තමාගේ සම්බන්ධයක් නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ ඇමැතිවරයා සදහන්කර සිටින අතර එවැනි පහරදීමක් සිදුකීරීමට තරම් තම පක්ෂය පහත් මට්ටමකට වැටී නොමැති බවත්සදහන් කර සිටි.
එසේම එජාපය විසින් සදහන් කර සිටින පරිදි ජාතික සංවිධාන එක්මුතුවට තමන්ගේකිසිදු සම්බන්ධයක් නොමැතිබවත් ඔවුන්ගේ ආරාධනාවක් ලදහොත් පමණක් එමඋත්සවවලට තමන් සම්බන්ධවන බවත් එසේ නොමැතිව එම සංවිධානය සමග තමන්ගේ සම්බන්ධයක් නොමැති බව පවසා සිටියේය.
කෙසේ නමුත් ජාතික සංවිධාන එකමුතුවේ විධායක මණ්ඩලයේ බහුතරය විමල් වීරවංශ විසින් ගොඩනගන ලද දේශහිතෛෂී ව්‍යාපාරයේ නායකයින් හා ජාතික නිදහස් සන්ධානයේ මධ්‍යම කාරක සභිකයින්ගෙන් සමන්විත වීම දැකිය හැකි වේ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!