සිවිල් සමාජ නායකයින් කා වෙනුවෙන්ද……………

kirthi-thennakoonඑදා හොරුත්, මෙදා හොරුත් ‘හොරු ඇල්ලීමේ ව්‍යාපාරය‘ ව්‍යවස්ථා සංශෝධනයෙන් වහන්න හදනවා. ජනමාධ්‍ය මර්ධනයට පාරම්බානවා මේ සිවිල් සමාජ සංවිධාන නායකයෙක් වන කීර්ති තෙන්නකෝන් දුෂණ විරෝධී රුළියේ දී නැගු ප්‍රශ්නයකි.
කොරියාවේ දුෂිත අගමැති ගෙදර ගියා. බ්‍රසීලයේ ජනාධිපතිනියට ගෙදර යන්නට වුණා. රුසියාවේ පරිවර්ථන ආර්ථිකයේ නියමුවෙකු ලෙස සැලකෙන ආර්ථික කටයුතු අමාත්‍යවරයා අත් අඩංගුවට පත් වුණා. කොරියාවේ අගමැතිනියට දුෂණ චෝදනා ගෙදර යන තැනට වැඩ සිද්ධ වෙලා තියෙනවා.

ගැටළුව තිබෙන්නේ මේ සිවිල් සංවිධාන නියෝජිතයින් මේ ආකාරයයට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වීමට සුදානම්ද  යන්නයි. ඔවුන් kirthi-thennakoon-1වැඩිදෙනා හට ආණ්ඩුව සමඟ විවිධාකාර ගනුදෙනු වල නිරතව සිටින හෙයින් ඔවුන්ට කථාවට වැඩි යමක් කළ හැකිද යන ප්‍රශ්නය සමාජ මාධ්‍ය ඔස්සේ මතුවෙමින් පවතී.

‘අපිට යුක්තය අවශ්‍ය මිනිසුන්ට ඉටු කරන්නට බැරි වෙලා තියෙනවා. ප්‍රගීත් ට, ලලිත් කුගන්ට, වැලිකඩ තිරස්චීන යුක්තිය ඉටු කරන්නට බැරිවුණා. එයාර් ලංකා, වරාය අධිකාරිය, මහා මාර්ග අධිකාරිය, කොටින්ට සල්ලි දුන්න උදවිය, මිග් ගනුදෙනුව මේ ලැයිස්තුව ඉතා දිගුයි. ඔවුන් මේ ආණ්ඩුව සමග ඩීල් දමමින් සිටිනවා.’ ආණ්ඩුව යනු පුළුල් ඒකකයකි ,ප්‍රශ්නය වන්නේ මේ ඩීල් දමන පුද්ගලයින් කව්රුන්දැයි හෙළිදරව් කිරීමට සිවිල් සංවිධාන නායකයින් අපොහොසත් වීමයි.kirthi-thennakoon-2

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.