සිසිලියා කොතලාවල හොයන මෙහෙයුමක්

 

 

z_bus-p01-Seylan Bank02

 

 

සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ තැන්පතු වංචා කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් එහි හිමිකරු ලලිත් කොතලාවලගේ බිරිය සිසිලියා කොතලාවල පිළිබඳ වාර්තාව ලබන අගෝස්තු 12 වැනිදා ඉදිරිපත් කරන්නැයි රහස් පොලිසියේ ඉන්ටපෝල් ශාඛාවට කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා ද ලිවේරා තෙන්නකෝන් මහත්මිය අද (16) නියෝග කළාය.

රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ දිලීප පීරිස් මහතා කරුණු දක්වමින් ඇය එම සිද්ධියෙන් පසු ශ්‍රී ලංකාවෙන් බැහැර ගොස් සිටියදී අත් අඩංගුවට ගන්නා ලෙස ජාත්‍යන්තර පොලිසියට වරෙන්තු නිකුත් කර ඇතැයි කීවේය.

මේ පිළිබඳව රූපවහිනි වැඩසටහනකදී ලලිත් කොතලාවල මහතා ගෙන් විමසු විට ඔහු ප්‍රශ්නයට පිළිතුරු දීම ප්‍රතික්ෂේප කළේය.

 

සිසිලියා කොතලාවල  බ්‍රිතාන්‍ය පුරවැසි බව ලබා ගෙන ඇති බව sunday leader පුවත්පත වාර්තා කොට තිබින.

 

Sicille Kotelawala, the runaway from justice and wanted by the Sri Lanka Police for questioning in the infamous Golden Key scandal has given up her Sri Lanka citizenship and taken up British citizenship. The wife of the former Chairman of the grandly named Ceylinco Group of Companies, Lalith Kotelawala who is out on bail himself was reported to be in London since 2009. Mrs Kotelawala has avoided being questioned by the Sri Lanka Police ever since she took flight to Singapore in 2009. She was sighted in Singapore before Interpol – the international Police service – reported her as being in the British capital city.
Mrs Kotelawala initially entered Britain on a visa and was living quite legitimately in London in terms of her immigration status there. Sunday  leader-Tuesday, June 16, 2015

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!