සුධර්මන් රදලියගොඩ නඩුව විසඳුන හැටි

sudarman_gossiplanka

 

ස්වාධීන රූපවාහිනි සේවාවේ වැඩසටහන් ප්‍රධානියෙක් වූ සුදර්මන් රදලියගොඩට එරහිව නොයෙක් චෝදනා දිගින් දිගටම එල්ල වුනත් ඔහු තමන්ගේ කාර්ය දිගටම කරගෙන ගියේය.ඒ කෙසේද යන්න බොහෝ දෙනෙකුට ප්‍රහේලිකාවක් විය.

 

යකඩ ගනුදෙනුවකට අදාළව වරෙන්තු කරුවෙකුව සිටින  හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් මහතා සමග ඉතා කිට්ටු සම්බන්ධයක් පැවත්වූ බවත් මොහාන් පීරිස් මහතා ඔහුගේ නඩුවට අදාළ උපදෙස් පවා ලබා දී ඇති බවත් හෙළි දරව් වේ.

මේ බව හෙළිදරව් වන්නේ ඊයේ (27) නෙත් එ‍ෆ්.එම්. ගුවන්විදුලිය මගින් විකාශය වූ බැලුම්ගල වැඩසටහ‍න මගිනි.

 

එම වැඩසටහනට පහතින් සවන් දිය හැකිය.

 

[vsw id=”/GOxBB4VLGu0″ source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.