සුනිල් අයියාගේ ‘නොනිමි ජීවිත කතාව’ එළි දකී

සුනිල් අයියාගේ ‘නොනිමි ජීවිත කතාව’ එළි දකී sunil-madawa-640x445

සුනිල් මාධව ප්‍රේමතිලක ආදරණීය මාධ්‍ය හිතවතාට උපහාර පිදීමේ උත්සවයක් හා එතුමන්ගේ ‘නොනිමි ජීවිත කතාව’ කෘතිය එළි දැක්වීම ඊයේ (10) කොළඹ මහජන පුස්තකාලයේදී පැවැත්වුණා.

කොන්දක් තිබු මාධ්යවෙදියෙක් වූ ආදරණීය සුනිල් අයියා භීෂණය ඉදිරියේ මහා ගල් කුලක් විය. අසුව දශකයේ අග භාගයේදී ලක්මිණ සීල් තබද්දීත් නොබියව එයට එරෙහිව සටන් වැදී මාධ්‍යවේදියා ඔහුයි.

සමාජය වෙනුවෙන් තම ජීවිතය කැප කළ මේ කළ කලාකරයෙකුගේ අපුර්ව වූ කෘතියක් කියවීමේ වරම දැන් ඔබට හිමයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.