සුප්රීම් සැට් චන්ද්‍රිකාව සඳහා වැය වූ මිලියන 460ක මුදල ලබාගත්තේ විදුලි බල මණ්ඩලයෙන්

rohitha-rajapaksa-satelliteමහින්ද රාජපක්ෂ මහතාගේ ඔහුගේ තෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ මහතා අභ්‍යවකාශ ගතකළ සුප්රීම් සැට් චන්ද්‍රිකාව සඳහා වැය වූ රුපියල් මිලියන 460ක මුදල ලබාගත්තේ ලංකා විදුලි බල මණ්ඩලයෙන් බව බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ විශ්‍රාම වැටුප් ලාභින්ගේ යහසාධක සංගමයේ 21වන සංවත්සරයට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහා කොට ඇත. මේ සම්බන්දයෙන් තමන් පැමිණිල් කළ බවත් එය විභාග වෙමින් පවතින බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.