සුර් අත්අඩංගුව 600ට නගී 

බීමත්ව රිය පැදවූ 600ක් පමණ දෙනා මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය කියා සිටී. මෙයින් 240 දෙනෙක් ත්‍රී රෝද රථ රියදුරන් වන අතර 291 දෙනක් යතුරු පැදි වල ගමන් ගත් යයි .මේ අනුව පන්සියකට වැඩි පිරිසක් දුප්පතුන් ගේ වාහන වල ගමන් ගත් අයයි. මේ අනුව පෙනී යන්නේ කාර් වල යන අය  ඉතමත් අඩුවෙන් මත් පන් පානය කොට වාහන එළවන් බවද එසේත් නැති නම් කර වල යන අය මත්පැන් බී රිය පැද වුවත් අල්ලන්නේ නැති බවද?

කෙසේ වෙතත් ත්‍රී රෝද රථ රියැදුරන් සැහෙන සංක්‍යාවක් බීමත්ව ගමන් කරන හෙයින් ත්‍රී රෝදයක ගැන කිරීමට පෙර  රියැදුරා හොඳ සිහියෙන්දැයි  හොයා බැලිය යුතුය.සෙස්ස පස්සට බලාගත හැකිය

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.