තවත් සෙල්ෆි මරණයක්

selfiමුහුදට පිටුපා ඡායාරූප ගනිමින් සිටියදී රළ පහරකට හසුවී ගසා ගෙන ගිය බව කියන තරුණියකගේ(21) සිරුර මුහුදේ පා වෙමින් තිබියදී ධීවරයෙකු විසින් ඊයේ (02) සොයා ගනු ලැබ ඇතැයි පොලිසිය කියයි.

ඥාතීන් පිරිසක් සමග පැමිණ හලාවත මුහුදු වෙරළේ විනෝද වෙමින් ඡායාරූප ගනිමින් සිටින විට ඇය මෙම අනතුරට මුහුණ පා තිබේ. වෙරළේ ඡායාරූප ගනිමින් සිටි කාන්තාවන් සිව් දෙනෙකු හදිසියේ පැමිණි රළ පහකට අසුවී ඇති අතර තිදෙනෙකු දිවි ගලවා ගෙන ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.