සොලන්ගයාගේ ගේ හොයන පිරිසක් -වීඩියෝව

එස් ටී එෆ් යැයි කියාගන්නා පිරිසක්  තමාගේ නිවස හා ඒ අවට ගැවසෙමින් සිටින අතර   තමාව මරා දමන්නට සැලසුමක් තියෙන බව කියා සිටී.

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති ප්‍රසන්න සෝලංගආරච්චි මහතා  කියා සිටීයේ   ආරක්ෂක ලේකම්ට සහ පොලිස් පතිට පැමිණිලි කළ බව ඔහු සඳහන් කරයි

ඔහු මෑතකදී සන්ධානයෙන් ඉවත්වී  මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දීමට  ඉදිරිපත් විය.

නොම්මර නැති  ඩිෆෙන්ඩර් රථ කිහිපයක්ද සැරිසරන බවත්  කියා සිටියේය. .

 

 

 

 

 

[vsw id=”/N9P3WAUvhiw” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.