සෝනියා අත් අඩංගුවේ

සෝනියා දිසා පොලිස් අත්අඩංගුවටකොම්පඤ්ඤවීදිය පොලීසිය විසින් ප්‍රවීන චිත්‍රපට නිලි ‍‍‍සෝනියා දිසා මහත්මිය අත්අඩංගුවට ගෙන ඇත.

නව සමසමාජ පක්ෂ කාර්යාලයට ඇතුළුවීමේ චෝදනාව මත ඇය මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය පවසන්නේ තමන්ට අයිති නිවස වික්‍රමභාහු කරුණාරත්න මහතා බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇති බවයි.

මෙම ගොඩනැගිල්ල වසර 20 කට පමණ පෙර හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාට ලබාදුන් බවද ඇය පවසයි.

අත්අඩංගුවට ගත් සෝනියා දිසානායක මහත්මිය ඇතුළු 06 දෙනෙකු ඊයේ පස්වරුවේම අධිකරණයට ඉදිරිපත් කර තිබින.

film actress soniya dissa arrested

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.