හග්ගල රක්ෂිතයේ ඇති වූ ගින්නකින් අක්කර 40ක පමණ භූමි ප්‍රමාණයක් විනාශ වෙලා

fireනුවරඑළිය ,හග්ගල රක්ෂිතයේ ඊයේ(15) රාත්‍රියේ ඇතිවූ හදිසි ගින්නකින් අක්කර 40ක පමණ භූමි ප්‍රමාණයක් විනාශ වී තිබේ. නුවරඑළිය පොලීසිය ප්‍රදේශවාසීන් හා යුධ හමුදාව එක්ව ගින්න මැඬපවත්වා ඇති බව සඳහන්වේ. ගින්නෙන් ජීවිත හානි හෝ තුවාල කිසිවක් සිදුව නොමැති බවත් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බවත් නුවරඑළිය පොලීසිය පවසයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.