හයිටියේ ලිංගික සබධතා පැවැත්වූ හමුදා පිරිස දොට්ට

soldierහයිටියේ සාමසාධක හමුදා කාර්යයන් සඳහා ගිය ශ‍්‍රීලංකා බලඇණියේ අණදෙන නිලධාරියා සේවයෙන් පහකොට ඇති අතර තවත් මේජර් වරයෙකු සහ සොල්දාදුවන් හතර දෙනෙක් ඔවුන්ගේ සේවවලින් මුදාහැර ඇත. හමුදාපති කි‍්‍රෂාන්ත සිල්වා තනතුරට පත්වූ විගසම මේ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කල අතර එම විමර්ශනයට අනුව මේජර් වරයා සහ සොල්දාදුවන් පිරිස හයිටියේ කාන්තාවන් සමග ඔවුන්ගේ කැමැත්ත ඇතිව ලිංගික සබධතා පවත්වා ඇත. මේ අතරවාරයේ ශී‍්‍ර ලංකාවේ සොල්දාදුවන් ළමුන් අපහරනය ලක් කල බවට වන පළවන චෝදනාව හමුදාව විසින් ප‍්‍රතික්ෂේප කොට ඇත.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.