හාල්මැස්සන් සහ සහල් මිල පහතට

rice'ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත ඊයේ (28) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සහල් සහ හාල්මැස්සන් මිල අඩු කිරීමට පියවර ගෙන ඇති බව සතොස සභාපති ටී.එම්.කේ.බී. තෙන්නකෝන් මහතා පවසයි. ඒ අනුව  සහල් වර්ග 8ක සහ හාල්මැස්සන් මිල මෙසේ අඩුකර තිබේ.

( 1 kg සඳහා මිළ)
සුදු කැකුළු-රුපියල් 65
සුදු නාඩු – රුපියල් 74
සම්බා – රුපියල් 84
රතු නාඩු – රුපියල් 80
රතු කැකුළු-රුපියල් 75
කැඩුණු සහල් -රුපියල්60
සුදු කැකුළු සම්බා -රුපියල්90
රතු කැකුළු සම්බා -රුපියල් 88
හාල් මැස්සන් ( තායිලන්ත ) – රුපියල්525

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.