හිටපු අධ්‍යාපන ඇමති බන්දුලට විභග අක්‍රමිකතා චෝදනා

bguna

 

හිටපු අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන මහතාගේ ධුර කාලය තුලදී ප්‍රශ්න පත්‍ර පිටවීම සහ විභග අක්‍රමිකතා විශාල වශයෙන් සිදුවිය.මේ අතර වාරේ බන්දුල ගුණවර්ධන මහතා

උසස් පෙළ ආර්ථික විද්‍යාව ප්‍රශ්න පත්‍රය සකස් කරන රැස්වීම්ට ගිය බව ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි. ඇමතිවරයා චෝදනා බැහර  කරන අතර ජනතා විමුක්ති පෙරමුණ කියා සිටින්නේ එදා එහි සිටි අචාර්යවරුන් මේ පිළිබඳව සාක්ෂි දීමට සුදානම් බවයි.

මේ පිළිබඳව තමන්  පොලීසියට දීර්ග කට උත්තරයක්  දුන් බව බන්දුල ගුණවර්ධන මහතා කියා සිටින  අතර  ජනතා විමුක්ති පෙරමුණ කියා සිටින්නේ චෝදනාවක් මතු වූ විට

ඒ පිළිබඳව පැමිණිල්ලක් කොට සිද්ධිය යටපත් කර ගැනීම හිටපු ඇමතිවරයා ගේ සිරිත බවයි.

 

හිටපු අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන සහ ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා අතර වාද පිටියේ ඇතිවූ උණුසුම් සංවාදය.

කෙටි වීඩියෝ උපුටනය

මුළු කොටස

 

[vsw id=”/ixlALuInh6Q” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.