හිටපු මහ බැංකු අධිපති ඒ. එස්. ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වෙයි!

Central Bankහිටපු ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයෙකු වූ දේශමාන්‍ය අමරානන්ද සෝමසිරි ජයවර්ධන මහතා පෙරේදා (29) අභාවප්‍රාප්ත විය.  1995 – 2004 ජුනි මාසය දක්වා බැංකු අධිපතිවරයා ලෙස  සෝමසිරි ජයවර්ධන මහතා සේවය කලේය.
10 වන මහ බැංකු අධිපතිවරයා වන ඒ මහතා මිය යන විට 82 වියේ පසුවිය.
1981-1986 දක්වා කාලය තුල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විකල්ප විධායක අධ්‍යක්ෂකවරයෙකු ලෙස සේවය කලේය.
ඒ මහතාගේ අවසන් කටයුතු 2018 ජුනි මස 01 වෙනිදා සවස 4 ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.