හිටපූ ජනපති නික්මයෑම හැගීම්බරයි-පදිංචිය මැදමුලනේ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තම කාර්ය මණ්ඩලයෙන් සහ හිතවතුන් ගෙන් සමුගත් මොහොත ඉතා හැගීම්බර එකක් විය.

 

ghg65666

 

මහින්ද රාජපක්ෂ හිටපු ජනපති අද (9) පසුවරු 3ට පමණ මැදමුලනට ළඟවිය. පරාජය බාර ගැනීමෙන් පසු සිය ගමට ගිය ඔහු පිළිගැනීමට බොහෝ පිරිසක් එහි පැමිණ සිටියහ. තමා රට හැර යන්නේ නැතැයි කී හිටපු ජනපති මැදමුලනේ පදිංචි වන බව කීවේය.

 

dfghgfhfjhg

 

තමාට ඡන්දය දුන් හම්බන්තොට ජනතාවට ස්තුති කළ ඔහු පැවසුයේ උතුරු නැගෙනහිරින් තමාට ඡන්දය නොලැබුණු බවයි.

 

 

 

[vsw id=”/GButmWJIj_U” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.