හිරුණිකාට මව් පදවිය

hirunikaපාර්ලිමේන්තු මන්ති‍්‍රනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය පෙරේදා (03) මවු පදවිය ලැබුවා. ඇය කුළුඳුලේ බිහිකර තිබෙන්නේ පුතෙක්. මේ බව ඇය සිය ෆේස් බුක් ගිණුමෙහි ජායාරූපයක්ද සමගින් සටහන් කර තිබුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.