හිරුණිකා – මහින්ද නෝ කතා නෝ සිනා

Hirunika Premachandraහිරුනිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය කුරුනෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂව තඹ සතේකට ගණන් ගෙන නැත.

හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතාට අවසන් ගෞරව දැක්වීමට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා එකිනෙකාට හමුවී තිබේ. ළඟ වැඩිවී සිටියත් ඇය අහක බලාගෙන උන්නාය. මොවුන් දෙදෙනා වචනයකුදු කතා නොකළහ.
මේ ඔවුන් දෙදෙනා ළඟ අසුනක හිඳගෙන අහක බල ගත් අන්දමයි.

පහත දැක්වෙන්නේ ඔවුන් දෙදෙනා ළඟ අසුනක හිඳගෙන අහක බල ගත් අන්දමයි.

Mahinda Rajapaksha - Hirunika Premachandra

සබැඳි පුවත්

One thought on “හිරුණිකා – මහින්ද නෝ කතා නෝ සිනා

  • January 1, 2017 at 7:06 am
    Permalink

    ane meya ganan gatha yuthu kenekda. meyaata watti amma kiyana eka duppath unath hitha honda watti ammalaata karana apahaasayak. mahindage paye doovillakawath wenna mekita puluwanda?

    Reply

Leave a Reply

Your email address will not be published.