හේමා ප්‍රේමදාසත් කරළියට

 

 

ජාතික ආණ්ඩුව වෙනුවෙන් තමන් දැඩිව පෙනී සිටින බව ජනාධිපති සිරිසේන මහතා පොලොනරුවෙදී පැවසීය.නිවාස බලපත්‍ර බෙදා දීමේ උත්සවයට හේමා ප්‍රේමදාස මැතිණියත් සහභාගී වී සිටියාය.10583812_10153128256616259_4199496426002838273_n

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු, එන ඡන්දයේදී බොහෝදෙනෙක් බලාපොරොන්තුවෙන් ඉන්නා කාරණාවක් සම්බන්ධයෙන් හෙළි කරන බව පවසමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ “මගේ දරුවෝ තුන්දෙනා මොන පක්ෂයෙන් දැම්මත් පාර්ලිමේන්තු එනවා”යනුවෙනි.

පොලොන්නරුව රාජකීය විදුහලේ පැවැති උත්සවයක් අමතමින් ඔහු මේ බව අද (11දා) සඳහන් කළේය.

එමෙන්ම සියලුම ග්‍රාම නිලධාරීන් සඳහා සාම විනිසුරු පදවි ලබාදෙන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී පැවැසීය. එයට අදාළ ගැසට් නිවේදනය ලබන මස නිකුත් කරන බවත් ඔහු සඳහන් කළේය

 

 

[vsw id=”/JtDogWiP9Bc” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.