ළමා ආරක්ෂණයට නටාෂා බාලේන්ද්‍ර

646564e2cb54ae5e3f2f4dea7ce07cf5_L

ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ නව සභාපතිනිය ලෙස නීතිඥ නටාෂා බාලේන්ද්‍ර මහත්මිය සහ උප සභාපති වශයෙන් නීතිඥ සජීව සමරනායක මහතා පත් කර ඇත.

ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමතිනී රෝසි සේනානායක මහත්මිය විසින් පසුගියදා මෙම පත්වීම් සිදු කර තිබේ.

බාලේන්ද්‍ර මහත්මිය එංගලන්තයේ, ඔක්ස්පර්ඞ් විශ්ව විද්‍යාලයේ ගෞරව උපාධිධාරිනියක් වන අතර ඇය හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ අපරාධ විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක් ලබා ගෙන ඇත.

සමරනායක මහතා ළමා ආරක්ෂාව සම්බන්ධ විශේෂඥයෙකු වශයෙන් යුනිසෙප් ආයතනයේ කලක් සේවය කර ඇත.

Natasha Balendra appointed child protection chair

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.