ෆයිසර් මුස්තාපා තනතුරෙන් නික්ම යයි

 

z_mag-p-08-09-Would-1ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා දැනට සුළු මොහොතකට ප්‍රථම තම ධූරයෙන් අස්වී ඇති බව වාර්තා වේ.

අමාත්‍යාංශය වලට අයත් විෂය පතය ගැසට් කිරීමේදී තමාගේ අමාත්‍යාංශයට අයත් විෂය පතයෙන් කොටසක් අරජුන රණතුංග අමාත්‍යවරයා යටතේ පවතින වරාය හා නාවුක ගුවන් සේවා අමාත්‍යාංශයට එකතු කර ගැසට් කිරීම මෙම ඉල්ලා අස්වීමට හේතු වී ඇති බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් මෙම අස්වීම සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපා මහතා පවසන්නේ නීතීඥවරයෙකු ලෙස පූර්ණකාලීනව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බැවින් තමා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බවයි.

මේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දැඩි  ස්ථාවරයක සිටිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.