ෆීල්ඩ් මාර්ෂල්ගේ අභියාචනයත් ඉවතට.

fonsekaතමාට ජනපති සමාව හිමිවූ හෙයින් පාර්ලිමේන්තුවේ තම මන්ත්‍රී අසුන නැවතත් ලබාදෙන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ගොනුකළ රීට් පෙත්සමක් අභියාචනාධිකරණය අද (18) නිශ්ප්‍රභ කළේය.

එවැනි නියෝගයක් නිකුත් කිරීමට මැතිවරණ පනතේ හෝ වෙනත් කිසිඳු නීතිමය ප්‍රතිපාදනයක් නොමැති බව අභියාචනාධිකරණය දැනුම් දුන්නේය.

සරත් ෆොන්සේකා මහතාගේ පාර්ලිමේන්තු අසුන් මන්ත්‍රී ජයන්ත කැටගොඩ විසින් දරණු ලබයි.

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.