ෆොන්සේකා ආරක්ෂක අංශ වලට ඇඟිලි ගහනවාද?

Untigenfon

ජෙනරාල් ෆොන්සේකා සත්‍යාගාර වැඩ සටහනට සහභාගී වෙමින් තමන් හමුදා පත්වීම් වලට බලපෑම් කරන බව  පිළිගත්තේය.

දේශපාලකයෙක් ලෙස තමන්ගේ අදහස් පළ කිරීමේ අයිතිය ෆොන්සේකා සතුය.

එහෙත් මේ උපදෙස් වල වෙනසක් ඇත.මේ උපදෙස් අතීතයක් හා බැදී පවතී. එහෙයින් මේ උපදෙස් අගතියෙන් තොර යැයි සිතිය නොහැක.අනෙක් අතට සේනාධිනයකයෙක්

සිටියදී බැහැරින් ලැබෙන උපදෙස් අනුව හමුදාව මෙහයවන බවට අදහසක් පැතිර යෑම යෝග්‍ය නැත.ආණ්ඩුව එක්කෝ ෆොන්සේකාට ආරක්ෂක යාන්ත්‍රණය තුළ තැනක් ලබාදී

රහස්‍ය බව රැකගෙන ඔහුගේ සේවාව ලබා ගත යුතුය.එසේ නැතිනම් ඔහුට දේශපාලනය කර ගෙනයාමට ඉඩදී ආරක්ෂක අංශ වල ස්වාධීනත්වය තහවුරු කළ යුතුය.

එසේ නැත්නම් ආණ්ඩුවත් ෆොන්සේකාත් අමාරුවේ වැටෙනු ඇත

දැනටමත් මහින්ද කැටගොඩ හට ඉල්ලා අස් නොවන්නැයි ආණ්ඩුව ඇතුළෙන්ම බලපෑම් ඇති බව ෆොන්සේකා කියා සිටී.මේ පිටුපස ඇත්තේ ෆොන්සේකා ආරක්ෂක යාන්ත්‍රණයට

කරන බලපෑම පිළිබඳව ඇති සැකමුසු බියයි.

මේ සැකමුසු බිය හමාර කරමින් තමන්ගේ ගමන යා යුතු කාලය එළඹ තිබේ.

 

sarath fonseka’s influence on defence is a question

 

[vsw id=”/xRzs30Ftd2w” source=”youtube” width=”425″ height=”344″ autoplay=”no”]

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.