ෆොන්සේකා මහ මැතිවරණයට තනිවම ගිනිසිළුවෙන්

  • ෆොන්සේකා මහ මැතිවරණයට තනිවම එයිජෙනරාල් සරත් ෆොන්සේකාගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඉදිරි මහමැතිවරණයේදී තනිව තරඟවදින බව පවසයි. ඔහු මේ බව සදහන් කර සිටියේ පුවත්පත් සාකච්ඡාවකට සහභාගී වෙමිනි.
එහිදී ඔහු සදහන් කර සිටියේ තම පක්ෂය ලංකාව පුරා පැතිරුණු ශක්තිමත් සාමාජික සංඛ්‍යාවකින් හා ආසන සංවිධායකවරුන්ගෙන්  යුතු බැවින් තනිව තරග කොට ජයග්‍රහණය කිරීමට හැකියාව තමන්ට ඇති බවයි.
ඒ අනුව ඉදිරි මැතිවරණයේ දී ගිනිසිළුව ලකුණින් මහ මැතිවරණයට ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන බවද සදහන් කොට සිටියේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.