Presidents Dogs-වායු සමනය වූ බල්ලන්-විමල් ගේ හෙළිදරව්ව

මහින්ද රාජපක්ෂ ගේ දේශපාලනයට බය නැති වුනත් ඔහු ගෙන් රටට සිදුවන හානිය බිය බව හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පැවසීය.

මෙහිදී හිටපු ජනාධිපතවරයා ඒ සී කළ කාමරවල  බල්ලන් තබා ගෙන සිටි ආකාරය හෙළිදරව් කළේ විමල් වීරවංශ මන්ත්‍රීරීවරයා.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.