ළමයාගේ බෙල්ලෙන් අල්ලපු ගුරුවරයාට වටවෙලා ගහන ළමයි – ( වීඩියෝ )

0710පාසල් යන ළමුන් ගුරුවරුන් එක්ක හදිසියේ ඇතිවන තරහවල් පිරිමහන්නේ රැඳු වලින්.මේ රන්ඩුවත් ඒ වගේ එකක්.

එක ළමයෙක් විභාගෙට ලියපු උත්තර පත්තරේ ගුරුවරයා ඉල්ලද්දී ඒ ළමයා උත්තර පත්තරේ දෙන්න බෑ කියනවා.ඒ එක්කම දෙන්න අතර බහින් බස් වීමක් ඇතිවෙනවා.ගුරවරයා ළමයාගේ බෙල්ලෙන් අල්ලනවා.

ඊට පස්සේ දෙන්න අතර රණ්ඩුවක් ඇතිවෙනවා .එත් එක එතනින් නතර වෙන්නෑ.පස්සේ අනිත් ළමයි ටිකත් ගුරුවරයාට වටවෙලා ගහනවා.

එක පාරක් නෙමේ 4 පාරක් විතර වටවෙලා ගුරුවරයාට ගහන මෙම වීඩියෝව මේ වන විට චීනයේ සමාජ ජාල වෙබ් අඩවිවල ගොඩ දෙනෙක් අතරේ හුවමාරු වෙලා.

පහතින් එම වීඩියෝව.

[vsw id=”bW5iV6OJ0iI” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.